ජාතික ප්‍රශ්ණයට විසඳුම, අවහිර වීමේ තත්වයක් පවතිනවා..!

(උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා වෙත ඉදිරිපත් කරන මේ සතියේ ප්‍රශ්ණය) ප්‍රශ්ණය – අග්‍රාමාත්‍යවරාය පිළිබඳ විශ්වාසභංග යෝජනාව ලබන 4 වනදා පාර්ලිමෙන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. දෙමළ ජාතික සන්ධානයේ කටයුතු කෙසේ තිබිය යුතු දැයි ඔබ අපේක්‍ෂා කරන්නේ? පිළිතුර – මෙවැනි අවස්ථාවක් පැමිණෙන විට අපි විනිවිද භාවයෙන් යුතුව කටයුතු කළ යුතුයි. සෑම පක්‍ෂයක් ගැනම මම අවධානය කර … Continue reading ජාතික ප්‍රශ්ණයට විසඳුම, අවහිර වීමේ තත්වයක් පවතිනවා..!